2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    58799_369466696495190_363064660_n.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් අවුලක් නෑ.....:P:P:P

    ස්ට‍යිලෝ.....මට දීපන් Hashan disගේ ජාතික ගී‍ය.....:rofl::rofl::rofl:
    රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම සින්දුවට එකතු කරගන්නවා......
    :cool::cool::cool:

    thuu wetharak :dull::dull::dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:

    බාල අපරාධ කරන්න එපා යකෝ :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බැස්ස බැස්ස බැස්ස මමත් එළකිරියට බැස්සා
    මැස්ස වගේ කැරකෙන මං ගී අහන්න බැස්සා
    බස්සො වගේ ඉන්න එවුන් ගහනවා මම උස්සා
    වදීද බං පාර මටත් උස්සා බර කොස්සා
    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:
    උඹ බාල අපරාධකාර‍යෙක් වගේ නේද......:P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොරෙන් අහන එවුන් වරෙල්ලා ත්‍රෙඩ් එකට.....නැත්තම් ක්ලේමෝ බෝම්බ ප්‍රහාර‍යක් එල්ල කරනවා......

    අනිවා......!
     
    Status
    Not open for further replies.