2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි..
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචංලා අද නම් කලින් යන්න වෙනවා... සමාව භජනය කරන්න..
    2.gif

    කට්ටියටම සුභ රාත්‍රියක් ,:D
    ස්ටයිල එලටම ෂෝ එක ඇදගෙන යමං,:yes::yes:
    ආයෙත් දවසක සෙට් වෙමු එහෙනම්...;);)



    එලකිරි රේඩියෝ ඇහුවොත් FUN ම තමයි
    11.gif
    11.gif

    good night machan
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මිහිරි මතකේට නැවත පිය මනින්නට
    දෙන්න අවසර අද පටන් මට.......!
    ඔබට තුති.......!

    ඔයාට සීතලද..
    හිම වැටෙනවද..
    සිංහල අමතකද..
    නිදිමත නෑ වගෙද..
    කෑම අමුතුයිද..
    මාවත් අමතකද..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මචංලා අද නම් කලින් යන්න වෙනවා... සමාව භජනය කරන්න..
    2.gif

    කට්ටියටම සුභ රාත්‍රියක් ,:D
    ස්ටයිල එලටම ෂෝ එක ඇදගෙන යමං,:yes::yes:
    ආයෙත් දවසක සෙට් වෙමු එහෙනම්...;);)



    එලකිරි රේඩියෝ ඇහුවොත් FUN ම තමයි
    11.gif
    11.gif

    සුබ රාත්‍රියක්
    18507.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    I think I
    Byul

    그럴리 없다고 아닐꺼라고 믿었죠~ um-
    내가 그댈 사랑한단 이말도 안되죠~ um-
    괜한 질투일꺼라고 내가 외로운가보다고
    자신을 속여봤지만 이제 더는 난 감출수가없는걸요-

    I Think I Love You~ 그런가봐요-
    Cause I Miss You~ 그대만 없으면
    난 아무것도 못하고
    자꾸생각나고
    이런걸 보면 아무래도-
    I`m Falling For You~
    난 몰랐지만- Now I Need You~
    어느샌가 내 맘 깊은곳에
    아주 크게 자리잡은 그대의 모습을 이젠 보아요~

    -간주중-

    우린 안어울린다고 친구 그게 딱 좋다고-um-
    하나부터 열개 도대체 뭐 한개라도 맞는게 없는데-
    어떻게사귈 수있냐고 말도안돼는얘기라고
    말하며 둘러 댔지만 이제더는 난 그러기가싫은걸요-


    왜 몰랐죠 그대라는걸Woo~
    왜 못봤죠 바로 앞인데~~Hoo~ye-
    그 동안 이렇게 바로 내곁에 있었는데
    왜 이제서야 사랑이 보이는건지~~Hoo-
    පටිට තේරුමක් තියනවා මේ සිංදුවේ :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම කට්ටා;14738287 said:
    යේකනේ යේකනේ
    පොඩ්ඩක් පමා වුනා
    හෙටනම් අනිවා ටැග් දෙකක් උස්සනවා
    කිඹුලා අය්යාගේ ශෝ එකේ
    :D:D:D

    එල එල.......!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඉක්කේයියා..
    මොකක්ද බං සුපුනෝ අර කියපු කතාව
    මේ සුපුන් ඉල්ලපු සිංදුවයි දෙන්න යන්නේ..හ්ම් බලමු..ආ බඩුව ඔන්ලයින් ඉන්නවා

    අනේ යකෝ..පැනහං ලිදේ...බඩුව
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පෝස්ට් 4,000ට සුභ පැතුම් අ‍යි‍යේ......:cool::cool::cool:

    4000ට සුබ පැතුම්

    4000ta subapathum
    11.gif


    රා කැන්ඩියන් ගේ පෝස්ට් 4000ට සුභ පැතුම්


    post 4000 ට සුබ පැතුම් අයියේ .... !!!! :yes::yes::yes:
    සුභ පැතු සියලුම සහෝදර සහෝදරියන්ට මගේ ස්තුතිය.........!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by kra
    මචංලා අද නම් කලින් යන්න වෙනවා... සමාව භජනය කරන්න..
    2.gif

    කට්ටියටම සුභ රාත්‍රියක් ,:D
    ස්ටයිල එලටම ෂෝ එක ඇදගෙන යමං,:yes::yes:
    ආයෙත් දවසක සෙට් වෙමු එහෙනම්...;);)



    එලකිරි රේඩියෝ ඇහුවොත් FUN ම තමයි
    11.gif
    11.gif
    gn8 machan:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
    පට්ට මික්ස් එක :P කෝ ඩෙල්මා කියපන් ගෙම්බා කෘ එකට ඇද්ද කරන්න කියල :yes::yes:
     
    Status
    Not open for further replies.