2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකක්ද බන් මේ හරුපේ.....:oo::oo::oo:

    අනේ මන්දා බන් උඹට ඒක තේරෙන එකක් නෑ... බන්
    උඹටත් කවදා හරි කැම්පස් එකෙන් out වෙන දවස තේරෙයි
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    talkative.dt.3.gif



    මුනි වත හොදයි දෙබසින් දුක වෑඩි හින්දා......
    එකෙ තෙරුම කනක් ඈහිල ඉන්න පුලුවන් කියවන්නෙ නෑතුව ඉන්නකොට....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    බෝතල් වගේද අ‍යි‍යේ බලපන්කෝ.....මුන් බඩජාරිකමට කනවා මදිවට මෙතන පින්තූරත් දානවා......:dull::dull::dull:

    :rofl: එහෙනම් බෝතලේ පින්තූරයක් දාන්නද.....?? :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පායා සීත රැයේ
    පාවී නිල් අඹරේ
    දිළෙනා තරුවේ තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා ඉතින් යන්න යනවා....... අපේ තාත්තා, මැදගම ටෙක්නිකල් එකෙන්, කොළඹට මාරු වෙලා එනකොට, ටෙක් එකේ ලමයි ටික කිව්වෙත් ඕක තමා....... :yes:
    2.gif
     
    Status
    Not open for further replies.