2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Happy5.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පට්ට ෂෝ එකක් කලා හෂො.... මම දැන් දොයියන්න යනව.... ආයෙ දවස් හතරකට එන්න වෙන්නෙ නැහැ... දිගටම වැඩ... ආයෙ නිවාඩු හම්බෙන්නෙ 15 වෙනිදා... කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් හා වාසනාවන්ත කිරියෙන් පැණියෙන් සෞභග්‍යයෙන් පිරි අලුත් අවුරුද්දක් වේවායි කියල ප්‍රාර්ථනා කරනව....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14779259 said:
    එන්න සුළඟේ දැවටිලා
    මා ඉන්නෙ දැන් එයි කියා

    සුදු සමනල තටුවේ සැතපිලා

    පෙම් කරමු රහසේ සැඟවිලා

    Happy4.gif

    :dull::dull::dull: ahinsaka Randika aiyawa alla gattada a para, Poos butterfly :dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    පට්ට ෂෝ එකක් කලා හෂො.... මම දැන් දොයියන්න යනව.... ආයෙ දවස් හතරකට එන්න වෙන්නෙ නැහැ... දිගටම වැඩ... ආයෙ නිවාඩු හම්බෙන්නෙ 15 වෙනිදා... කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් හා වාසනාවන්ත කිරියෙන් පැණියෙන් සෞභග්‍යයෙන් පිරි අලුත් අවුරුද්දක් වේවායි කියල ප්‍රාර්ථනා කරනව....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    සුබ රත්ත්‍රියක් මචන්!
    11.gif
     
    Status
    Not open for further replies.