අඩෝ හැලපය.. ඇප් එක මුවාවෙන් කෙල්ලන්ට පැණි හලනවා නේද.. හිටු මම කේලම කියන්නම්..![]()

ඕක නිසා මට ලාස්ට් වොරන් ඒක ලැබිල තියෙන්නේ ..

ගෑණූ ලමයින්ගේ ආරක්ෂාව ගැන හිතලා අම්මා එහෙම කියන්න ඇති.


ඔව් ඔව්... බබලන්න කියල හැමතිස්සෙම දිලිසෙන කුඩු ගාගෙන තමා ඉන්නෙ...![]()


