කමත් නෑ බන් දැන්.කමක් නැත්ද?
තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ...






එක තමයි මාත් මේ බැලුවේ උබම ඕක ඉවරයක් කරලා දාපන් ඇ !ඉතිං යකෝ එහෙනම් මරලා දාන ටිකත් මමව කරන්නංකෝ


එකපාරක් බාපු ෆිල්ම් එක ආයේ බාන්නේ මොකටද බන්. ඔන්න ආයේ බැලුවට නම් කමක් නෑ. ආයේ බාන්නෙ මොකටද තියන එක.
එක පාරක් විඳපු ඒව ආයි විඳින්නැද්ද?![]()
කමක් නැත්ද?
තෝ වගේ මෝඩ මූසලයෙක් යකෝ...




වැදි බණපූස්;14867755 said:සහෝ වචන වැරදී විදියට පාවිච්චි කරන්න එපා. සංවරව හැසිරෙන්න![]()
තම්බ් විතරද හරක් දිහා ඔහොම බලන්නේ!මොකෝ තෝ නිකං තම්බ් හරක් දිහා බලනවා වගේ මං දිහා බලන්නේ

වැදි බණ




ඔයා කැඩෙන තැන් එකතු කරන් අහන්න.aiyooo sinduwa kadi kadi ahenne......![]()


