එකපාරක් බාපු ෆිල්ම් එක ආයේ බාන්නේ මොකටද බන්. ඔන්න ආයේ බැලුවට නම් කමක් නෑ. ආයේ බාන්නෙ මොකටද තියන එක.

kawda e haiyo kiwwe......![]()


අපි බාලා ඉවරයිනේ. උඹ බෑවේ නැති උනාට දැන් සෑහෙන කලින්නේ ඕක ඇවිත්.
බාන්නැතුව බලන්නෙ කොහොමද බන්![]()
රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට මීට වඩා වැදගත් විදියට හැසිරෙන්න සහෝ.
අද ශෝ එක කරන ස්ටයිල්ව ආදර්ශයට අරගන්න.
දැන්වත් හැදියාවක් තියෙන මනුස්සයෙක් වෙන්න බලන්න ඩෙල්මර් සහෝ.
මම මේ තරහකට නෙමේ කියන්නෙ. මනුස්සකමට
පූස්;14867831 said:
රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට මීට වඩා වැදගත් විදියට හැසිරෙන්න සහෝ.
අද ශෝ එක කරන ස්ටයිල්ව ආදර්ශයට අරගන්න.
දැන්වත් හැදියාවක් තියෙන මනුස්සයෙක් වෙන්න බලන්න ඩෙල්මර් සහෝ.
මම මේ තරහකට නෙමේ කියන්නෙ. පොන්*කමට


එහෙනං අයෙත් බාන්න වෙයි !අපි බාලා ඉවරයිනේ. උඹ බෑවේ නැති උනාට දැන් සෑහෙන කලින්නේ ඕක ඇවිත්.

උඹ තාම වැදි යුගයෙද බං ඉන්න්
ඒක බාලා බැලුවේ දැන් මාසෙකට විතර කලින් බොල

13GB බෑවෙමින් පවතී
. ආශ්චර්යේ පිහිටෙන්

ehenam oyata kiyala hithaganna.....![]()