2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    6349_552721608073907_284529856_n.jpg

    ඔරිජිනල් එකට වඩා මේ කියන එක මරුවගේ බන්.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    FULLHD බාන උන්ට කියන්නෙ බලන්න පුළුවන් FULLHD Display එකක් නැත්තන් බාන්න එපා වැඩක් නෑ. :oo:
    FULLHDRIP ගනින්. :cool:

    අනික 42" වත් ඩිස්ප්ලේ එකක් නැත්තන්
    FULLHD එකේ ආතල් එකක් නෑ :dull:

    මගෙ ඩිස්ප්ලේ එකක් තිබිලත්
    මම බාන්නෙ රිප් සේරම.
    ඩිස්ප්ලේ තිබ්බට පොර උනාට
    ලැජ්ජාවේ බෑ ඕයි :baffled::dull::dull:
    ඩිස්ක් අරන් බලන්න ඕනෙ.
    බොරුවට වැඩක් නෑ අයියෝ සල්ලි සීන් එකක් වෙනවා එතකොට :dull:


     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    සහෝ
    මෙතන අසභ්‍ය දේවල් දාන්න එපා
    ගෑණු ළමයි එනවා...
    එයාලටත් මෙතන ඉන්න පුලුවන් විදිහට හැසිරෙන්න
    දැන්වත් හැදෙන්න සහෝ


    එයාල මං ගැන දන්නව සහෝ. ඒක නිසා ඔයා කටයි අරකයි වහගෙන ඉන්න :cool::cool::cool:
     
    Last edited: