2013 Aug 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    headbanging-and-rock-fist-smiley-emoticon.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේ එක නෙවෙයි මම අලි අමාරුවක වැටිලා ඉන්නේ ..
    කවුරු හරි කියනවද කොහොමද firefox එකේ delete උන history එක නැවත Restore කර ගන්නේ කියල ?
    :D
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හෙට උසස් පෙළ විභාගයට මුහුන දෙන සියලු මල්ලිලා හා නන්ගිලාට ජයෙන් ජයම වේවා කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා.........

    හොදින් ලියන්න.. ;) ;)

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ එක නෙවෙයි මම අලි අමාරුවක වැටිලා ඉන්නේ ..
    කවුරු හරි කියනවද කොහොමද firefox එකේ delete උන history එක නැවත Restore කර ගන්නේ කියල ?
    :D

    නැවත ගත නොහැක.. :no:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ එක නෙවෙයි මම අලි අමාරුවක වැටිලා ඉන්නේ ..
    කවුරු හරි කියනවද කොහොමද firefox එකේ delete උන history එක නැවත Restore කර ගන්නේ කියල ?
    :D

    ආයේ ඒ සයිට් වලට පලයන්..............

    :P:P:rofl::rofl::rofl::P:P
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හෙට උසස් පෙළ විභාගයට මුහුන දෙන සියලු මල්ලිලා හා නන්ගිලාට ජයෙන් ජයම වේවා කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා.........

    හොදින් ලියන්න.. ;) ;)

    අඩෝ මම නම් 2010 මේ වගේ දවසක රෑ 11 වෙනකන් “වේගය සඳහා අවශ්‍යයි - අති අවශ්‍යයි“ ගැහුවා......

    Need_For_Speed_Most_Wanted-111.gif
     
    Last edited: