එපා ඉතිංකිස්ට් මාමා බොරු කියන්නේ නෑ..
කතාව අහ ගන්න ඕන ද?

මෙතන මොකද්ද
සිද්ද වෙන්නේ මම මේකට අලුත්..
කොරියන් සින්දු දෙනවා කියලා
රාවයක් ආවා ඒකයි ආවේ..
මට සින්දු 10ක් දෙන්න කොරියන් ඒවම..
මෙතන මොකද්ද
සිද්ද වෙන්නේ මම මේකට අලුත්..
කොරියන් සින්දු දෙනවා කියලා
රාවයක් ආවා ඒකයි ආවේ..
කොරියන් සින්දු දීල අහුව්නොත් කපනවා අන්නාසි හැඩේට ..

ah Repost බූරුවෝRePost බුවා;15448320 said:මේ ටිකේ දාගෙන පාඩම් කරනවා....
ඒ නිසා හොරෙන්වත් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නැ සහෝ...
පුළුවන් කමක් ලැබුණු ගමන් දුවගෙන එන්නම් හොදේ,,,]
එලටම දෙන්න අයියා.....
අඩෝව් ඇහැටුල්ලා.... තොගේ කට වැඩියි හරිය...![]()
balapanko mukuth nowuna wage mu inna hati![]()