2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    hapoi miley :(
    1157590_10151560792001701_527671219_n.jpg
     
    • Like
    Reactions: Randike Mendis

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!


    :love::love::love::love:
    00020404.gif


    කොරියාව නියුක් කරනව හීනෙන් පෙනියන්
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    prod_793_23362.gif
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද ෂෝ එක පට්ට ඈ..:D
    මම පළමු වතාවට තමයි රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 වැනි පොස්ට් එක ගත්තේ...:yes:
    ඉතින් මටත් කැපෙන්න වෙලාව හරි ....
    අයෙත් කස්ටිය මේ වගේ එළමකිරි රේඩියෝ ෂෝ එකකින් සෙට් වෙමු ...
    හැමෝටම බුදු සරණයි, සුබ රාත්‍රියක් වේවා!
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අද ෂෝ එක පට්ට ඈ..:D
    මම පළමු වතාවට තමයි රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 වැනි පොස්ට් එක ගත්තේ...:yes:
    ඉතින් මටත් කැපෙන්න වෙලාව හරි ....
    අයෙත් කස්ටිය මේ වගේ එළමකිරි රේඩියෝ ෂෝ එකකින් සෙට් වෙමු ...
    හැමෝටම බුදු සරණයි, සුබ රාත්‍රියක් වේවා!

    අනිවා බුදු සරණයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එළම ෂෝ එකක් තිබුනා... ඉස්ටයිල් ඇන්ඩ් කැන්ඩියන් සුපිරිම ෂෝ එකක් කලා... ආයෙත් එළකිරි රේඩියො එක නම්බර් වන් හිට් රේඩියො එක වෙනවා... ඒක කාටවත් නවත්තන්න බැහැ... ජයෙන් ජය... අපේම රේඩියො එක එළකිරි රේඩියො...
    මම දැන් යනව බන්ස්... ටිකක් මහන්සී...

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    kandyan අයියා & ස්ට්යිලා දෙන්නම එළකිරි show එකක් කරා ... අපිත් ගියාවේ එහෙනං ...
    සුභ රාත්‍රියක් හැමෝටම
    prod_793_23362.gif

     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු..
    ආයේ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු..
    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක..
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට..
    දැනුයි මට හැඟෙන්නෙ ඇ ගැලෙව්වේ මගෙ දත..
    අද EX- Aliange song eka අහන්න හිතෙනවා මට....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;15514024 said:
    ඔව් බං. අපි ආතල් එකට කිව්වෙ කිඹුලට කිඹුලි ගහල කියල එදා:rofl::rofl:
    One and Only පට්ටයි ආයෙත්:yes::yes::love::love:
    ආපහු කරේ නැති එක තමා දුක:dull:


    :yes::yes:

    සොදුරු අතීතෙ:love::love: