එළම ෂෝ එකක් තිබුනා... ඉස්ටයිල් ඇන්ඩ් කැන්ඩියන් සුපිරිම ෂෝ එකක් කලා... ආයෙත් එළකිරි රේඩියො එක නම්බර් වන් හිට් රේඩියො එක වෙනවා... ඒක කාටවත් නවත්තන්න බැහැ... ජයෙන් ජය... අපේම රේඩියො එක එළකිරි රේඩියො...
මම දැන් යනව බන්ස්... ටිකක් මහන්සී...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
ගමේහ් අනාතයට නිදාගන්නම රිදිලා

Good Night Anjuu



Good Night Anjuu






