අඩෝ අවුලෙන් ඉන්න එපා බං අයියේ![]()
කැන්ඩියන් සහෝ ,,,
මම එහෙනම් ත්රෙඩ් එකෙන් සමුගන්නවා
ඒත් මම රේඩියෝ එක අහගෙනයි ඉන්නේ.
අපේ කට්ටිය හැමෝම එකතුකරගෙන අහන්න මට
දුෂාන් ජයතිලකගේ ''මතකයන් අමතක කෙරුවත්'' සිංදුව දෙනවාද
එහෙනම් හැමෝටම
තිසරණ සරණයි !!!

සසා ජයාව අනාථ කලා වගේ උඹ අන්ජුවව අනාථ කරා නේ.
බලපන් ඌ පිස්සුවෙන් වගේ දගලන හැටි.


මෙන්න මෙයා 100 ක් ගහලා
දැන් Senior Member නේද?
අහ්..පට්ටයි
සුභපැතුම් වේවා

උයාගෙ මිම්මෙන් හැමෝවම මනින්න එපා සහෝ...
එහෙම උනානම් මම එහෙම කියනවද උයාට.
![]()
බොමු බොමු බං![]()
මල්ලි තැඹිලි ගෙඩියක් බොමුද ?![]()
