2013 Elk ජනමත විමසුම

ඔබේ වටිනා මනාපය &#3476

  • Total voters
    167

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කතාවනම් අත්ත බන්. ඒත් ණය ගෙවීම අතින් ලන්කාවට හොද place එකක් තියනව.ඒක නිසා ඔය ණය නම් වැඩි කල් තියන එකක් නෑ..

    http://www.sundaytimes.lk/110724/BusinessTimes/bt14.html

    අනේ මංද බං... සංඛ්‍යාදත්ත නෙවෙයි, ඇහැට පේන්න තියෙන දේයි කිව්වෙ. උගත්, රට පැනගන්න හැකියාව තියෙන අය රටෙන් යන එකයි බං කරන්නෙ. අධ්‍යාපනය අජූතයි. ඒව හදන්න මොකෙක්ටවත් බැරිවුණා​
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ මංද බං... සංඛ්‍යාදත්ත නෙවෙයි, ඇහැට පේන්න තියෙන දේයි කිව්වෙ. උගත්, රට පැනගන්න හැකියාව තියෙන අය රටෙන් යන එකයි බං කරන්නෙ. අධ්‍යාපනය අජූතයි. ඒව හදන්න මොකෙක්ටවත් බැරිවුණා​

    hmm rata agadeta yanawa ban
     
    Jul 22, 2013
    31
    7
    0
    මහින්ද මාම යුද්දෙ දිනෙව්වා.. මරු! පාරවල් පාලම් හැදුවා, හදනවා, ඒවත් මරු. හැබැයි අම්බානක ණය වෙනවා, සල්ලි කාරයොන්ට බදු කපනවා, දුප්පතාට තව බදු ගහනවා. කසාද බදින්න 5000ක් ගන්නවා. වතුර ඉල්ලුවම මිනී මරනවා. ඒව දකිද්දි අපිට මරු පෙනිල ඉන්නෙ.
    දැන් මහින්දගෙ ඇට බෝලෙ සූප්පු කරන උන් ටොපා උල් කරන් මගෙ රෙප් කපන්න කලින් මේ ටිකත් කියෝපං.
    පොනිලයා කොටින්ට රට ලියල දෙන්න හදපු එකා. ජෙප්පො ඉන්නෙ මොකාට හරි ගිනි ගෙඩියක් දෙන්න, මොකද උන්ට වැඩක් ඇති දෙයක් කරගන්න බෑනෙ. සරත් ෆොන්සේකා ආවොත් උඹලට දෙයි පුකෙන් ගූ හැලෙන්න. පාරෙ ඩබල් ලයින් කැපුවත් ආමි එකෙන් පැනල, වාහනේ අයිනට කරල පැට්‍රල් දාල ගිනි තියයි උඹ ඉස්සරහ. මිලිටරි එහෙමයි.
    එතකොට ස්වාධින අපතයො.. අනේ යකෝ! මේ ලංකාවෙ බලයට හැමෝම පොරකාගෙන එන්නෙ උන්ගෙ අහේනියට මිසක් අපිට ආදරේට නෙවෙයි! රටට රුපියල් 100ක් වියදම් කරද්දි ඒ වගේ 1000 ගුණයක් උන්ගෙ උන්ට කරගන්නවා.
    ඒ නිසා හදවතින්ම කළකිරිල ඉන්නෙ

    100% Aththa
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අපි අතරෙ මිනිස්සු කොටසක් ඉන්නවා, උන්ට උන්ගෙ මතයමයි ඕන. කොච්චර පුකේ ඇරිල හිටියත් ගොංකම් අරින්නෙ නෑ. පාරෙ යද්දි බලුබෙට්ටක් පෙන්නල කියනව මෙන්න හොද තලගුලියක් කියල. අපි කියනව නෑ මේක බෙට්ට කියල. කොහෙද අරූ නෑ නෑ තලගුලි ම තමයි කියල පැනල ඒ බෙට්ට කනවා! එහෙම බෙටි කාපු මහත්මයෙක් මට -1 රෙප් එකක් දීල. මං දැන් රිදිලා ඉන්නෙ. අලි වැඩේ! :P
    45ae.jpg
     
    • Like
    Reactions: Best1234

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි අතරෙ මිනිස්සු කොටසක් ඉන්නවා, උන්ට උන්ගෙ මතයමයි ඕන. කොච්චර පුකේ ඇරිල හිටියත් ගොංකම් අරින්නෙ නෑ. පාරෙ යද්දි බලුබෙට්ටක් පෙන්නල කියනව මෙන්න හොද තලගුලියක් කියල. අපි කියනව නෑ මේක බෙට්ට කියල. කොහෙද අරූ නෑ නෑ තලගුලි ම තමයි කියල පැනල ඒ බෙට්ට කනවා! එහෙම බෙටි කාපු මහත්මයෙක් මට -1 රෙප් එකක් දීල. මං දැන් රිදිලා ඉන්නෙ. අලි වැඩේ! :P
    45ae.jpg

    ganan gan epa machan sry hode
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ganan gan epa machan sry hode

    පිස්සුද බං... Elakiri Jokes එකේ බලපං මං දාපුව, ලේ ටිකක් පිරිසිදු කරගන්න. වැඩකට ඇති දෙයක් දීල රෙප් හම්බ කරං ඉන්නෙ. කටු කන බල්ලො දන්නෙ ෆේක් වලින් -1 දිදී ඉන්න තමයි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පිස්සුද බං... Elakiri Jokes එකේ බලපං මං දාපුව, ලේ ටිකක් පිරිසිදු කරගන්න. වැඩකට ඇති දෙයක් දීල රෙප් හම්බ කරං ඉන්නෙ. කටු කන බල්ලො දන්නෙ ෆේක් වලින් -1 දිදී ඉන්න තමයි

    ela machan uba wage ewun thama ratata oni
     
    madura00001

    Member
    Mar 3, 2013
    7
    1
    0
    එකෙක්ටවත් චන්දේ දාන්නේ නෑ කියන අය අඩුම තරමේ අවලංගු චන්දයක් වත් දාලා එන්න. නැත්නම් අනාත කුකුලෝ හොර චන්ද දායි
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එකෙක්ටවත් චන්දේ දාන්නේ නෑ කියන අය අඩුම තරමේ අවලංගු චන්දයක් වත් දාලා එන්න. නැත්නම් අනාත කුකුලෝ හොර චන්ද දායි

    එහෙනං ඉතිං ඡන්ද පොලට ගිහින් හැමෝටම පේන්න කොලේ පුකේ අතුල්ලලා අර පෙට්ටියට දාන්න තමයි තියෙන්නෙ. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ ක්‍රියාවලිය, අම්මගෙ රෙද්ද!
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙනං ඉතිං ඡන්ද පොලට ගිහින් හැමෝටම පේන්න කොලේ පුකේ අතුල්ලලා අර පෙට්ටියට දාන්න තමයි තියෙන්නෙ. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ ක්‍රියාවලිය, අම්මගෙ රෙද්ද!

    ado mara kathawa oii eth moko ban karanne mewata:baffled: