2013 Feb 01 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0fe5d028.gif
    0fe5d028.gif
    0fe5d028.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හැම කෙල්ලම එහෙම නෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
    එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
    ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
    දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

    ඩෙෆා ඇත්ත ආදරේ හැම වෙලේම හදන්නේ ප්‍රශ්න විසදන්න.
    කථාව අදාල මල්ලියේ හොදට ඉගන ගනින්, උබව කවලා පොවලා උස් මහත් කරපු අම්මවයි තාත්තවයි හොදට බලා ගන්න පුලුවන් තැනකට යන්න පුලුවන් හැම් ධෛර්යයම දාපන් කොල්ලෝ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් කරපු අවංක ආදරයන් අමතක කරන්න කාටවත් බෑ. හැබැයි ඒ ආදරයන්ගේ මතකයන් නිසා තමන්ගෙ හිතට වෙන බලපෑම නැතිකරගන්න පුළුවන්. ඒ ආදරයන්ගේ මතකයන් මතක්වෙද්දි තමන්ගෙ සිත පාලනයක් නැතුව සිතුවිලිවල අතරමං වෙන එක නවත්තගන්න පුළුවන්. වෙන කෙනෙකුට තමන්ගෙ මුලු හදින්ම ආදරය කරන්නත් පුළුවන්. හැබැයි මේ සේරම කරන්න පුළුවනුත් තමන්ගෙ ම හිතට තමයි. ඒ හිතට එක ක්ෂණයක් ඇති මේ දේ තේරුම් ගන්න. හැබැයි ඒක තේරුම් ගන්න ඕන කියල තමන්ගෙ හිතට හිතෙන දවස කාටවත් හරියට කියන්න බෑ. ඒක මාස කීපයක් අවුරුද්දක් හෝ ඊට වැඩ කාලයක් වෙන්න පුළුවන්. හැබැයි කවද හරි ඒ දේ හිත තේරුම් ගනියි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14388500 said:
    ආර් c c c c අය්යාගේ පෝස්ට් 19000 ට මාගේ උණුසුම් සුභ පැතුම් ප්තන අතර 20000 වෙනි පෝස්ට් එකට තවත් එල ත්‍රෙඩ් එකක් දයී කියලා හිතන ගමන් මම කැපෙනවා සූ.රා.
    :rolleyes:
    waradi dewal hithanna epa saho ban karanna siduwewi
    elakiri.com

    gn:cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    පොස්ට් 19000 ක් ගැසුවාට සුභ පැතුම්.........!

    මම අර කිව්වේ rcccc, Rex921 සහ mjayanathaගේ මීටරේ දුවනවා හැටට හැටේ.......!

    :D:D:D:D:P:rofl:
     
    Status
    Not open for further replies.