පාටිය නං සුපිරි... අපිට සුපිරි වැඩිද ත් කියලා හිතුනා..කොහොමද ඊයේ??????
අවුල්ද?![]()

ඇයි ඔය ලෙස්බි සීන් 1 ආවේ, උගේ pc 1ඒ OS 1 ලෙස්බියන්ද මොකක්ද 1ක් කියල සින් 1කින් නේ
මගුලයි......
යකෝ ඒ කෑ ගහන්නේ ජීටී ලොක්කා........................![]()

අපෝ මේ නිදහස් දවසේ හම්බයන්ගේ සිංදු දාන්න එපා බං![]()

ammata siri
lokka laga thiyanada mu show karanne
e kiyanne lokkath lide da![]()
ලොක්කත් ලිඳේ
මම මේකට අලුත් මට කියලා දෙන්න මෙතන වෙන දේ...![]()

මේ වගේ උන් (සහ තවත් උන්) ෂෝ කරද්දී ලොක්ක ළිදේ දත් කියල අහනවා.........ammata siri
lokka laga thiyanada mu show karanne
e kiyanne lokkath lide da![]()



මෙතන පුද්ගලයෙක් සිය කුළුදුල් පළවෙනි ,ප්රථම රේඩියෝ වැඩසටහන කියනවා... පොර පොඩ්ඩක් බය වෙලා.... අද බාරුත් වහලා.. බාගයක් නැද්ද ? ඌට දෙන්න නෙවෙයි.. අපෙ ගෙදරත් මොකුත් ණෑ ඒකයි..මම මේකට අලුත් මට කියලා දෙන්න මෙතන වෙන දේ...![]()
