2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
රොටි කන්න නම් බැරි‍යෝ.......:no::no::no:
මේ ලඟදි කැන්ටිමෙන් රොටී කාලා දවස් තුනක් බඩේ අමාරුවක් හැදිලා හිටි‍යා.......
:baffled::baffled::baffled:
hodha paadamak igenagena wage.. :D:D:D
ewwa wage newi mewwa pani rotilu :P
ow oww... ;););)

පැණි වුනත් ඉතින් රොටීනේ.....බුදු අම්මෝ.....මතක් කරන්නවත් එපා.......
tuzki-bunny-emoticon-034.gif
ඕව නම් මොනවද මල්ලී... mehe jaraawa kaala dhiarrea හැදිල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව.... අපි වගේ ඒව කාල බඩවල් form කර ගත්තම no prob

monwa karath:rofl:.ewa mewa hariyanne nae cake one:frown:.
hari hari oyata nisa pus keek keellak wath hoyala dennan...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවෝ.....1ට lecture එකක් ති‍යනවා......

    අ‍යිසෝ....හවස උඹට තව සර්ප‍යෙක් එවන්නම්......
    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕව නම් මොනවද මල්ලී... mehe jaraawa kaala dhiarrea හැදිල ඉස්පිරිතාලෙත් ඉඳල තියෙනව.... අපි වගේ ඒව කාල බඩවල් form කර ගත්තම no prob
    අපේ බෝඩිමේ ඉන්න අජූතම එකා මම......:dull::dull::dull:
    මටත් බඩේ අමාරුවක් හැදුනා කි‍යන්නේ කොච්චර ජරාවක්ද කි‍යලා හිතාගන්න පුලුවන් නේද.......
    :baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    achchi hituwada danne na mata pissu kiyala :no:
    pissan kotuwe appoinmnt ekak daalama awithda dan na... kohewath yanna denna epa... :P:P:P

    උඹ මොකද හිනා වෙන්නේ......
    උඹට ගහන්නේ සැසා අ‍යි‍යගේ සාස්පානෙන්..... ඉඳා.......
    frying-pan-smash.gif
    tuzki-bunny-emoticon-043.gif

    anna eyata sanipa nethiluu...:rofl::rofl:

    roti kanne kawudha ban:oo:.cake ellgamu:dull:


    thagi:frown:mona thgidha essela cake passeyi thgi denne:rofl:
    පැණි කේක් නැති නිසයි පණි රොටියක් දෙන්න ඇහුවෙ...
    tuzki-bunny-emoticon-041.gif

    ඒක තම‍යි ඊ‍යේ පේන්න හිටි‍යේ නැත්තේ......:oo::oo::oo:
    :angry::angry::angry: eyata monawa welada???
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    do not bump old threads..

    8-
    sorry... :no::no::no: eeye kattiya mata wish kara... connection awul nisa log wenna bari una.. a nisa eyalata thank karanna log uneeee
    tuzki-bunny-emoticon-014.gif


    අපේ බෝඩිමේ ඉන්න අජූතම එකා මම......:dull::dull::dull:
    මටත් බඩේ අමාරුවක් හැදුනා කි‍යන්නේ කොච්චර ජරාවක්ද කි‍යලා හිතාගන්න පුලුවන් නේද.......
    :baffled::baffled::baffled:
    අන්න පිළි ගත්ත අජූතයි කියල....
    tuzki-bunny-emoticon-007.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ‍යනවෝ.....1ට lecture එකක් ති‍යනවා......

    අ‍යිසෝ....හවස උඹට තව සර්ප‍යෙක් එවන්නම්......
    :P:P:P
    ela ela:D
    පැණි කේක් නැති නිසයි පණි රොටියක් දෙන්න ඇහුවෙ...
    tuzki-bunny-emoticon-041.gif
    :rolleyes:
    pani cakekuth epa pani royith epa:rofl:.normal cake ekak denna e athi akke:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    unsubscribed..!:angry:

    මිනිස්සුන්ව නොමග යවන්න එපා , මම හිතුවේ දැන් ෂෝ එකක් යනවා කියලා, එළකිරි.කොම් වෙනුවට.
    :oo:
    ත්‍රෙඩ් එක බම්ප් කරපු එක්කෙනාව රිපෝර්ට් කරා :yes:

    වයසට යද්දී කල්පනාව අඩු වෙනවලුනෙ :frown:
    :oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14427185 said:
    U knw me අක්කෙ අයි නෝ යූ.
    සුබ උපන්දිනක් කිව්ව.
    ජීවිතේම සතුටින් ගත කරන්න ලැබේවා කියල පතනවා
    cards-happy-birthday51.gif

    115.gif


    oyala wage elakiri pisso tikak innakan api hemadaama sathutin thamai..... thank u again & again....!!!!

    අප්පට සිරි එහෙමත් සීන් කෝන් එකක්ද.....
    හැප්පි හැප්පි බර්ත්ඩේ කිව්වා එහෙනම්
    hahaha haaa.... elaaazzzz... thank u ekak wewaaa ehenan ...!!!