2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හොය හොයම හිටිය සින්දුවක් යන්නෙ..
    මොකක්ද මේකෙ නම බං ?
    මට ලින්ක් එක දෙනවද ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ට‍යිලෝ..... අර අනූ කි‍යන පොලොස්කොට්ටෝරුවා මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ...... උඹවත් ඒක දීපන්.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරනීය හදවත් ආදරයෙන් පිටාර ගලන මෙවන් දිනයක ආදරයට වෙන්වූ සුවිශේෂ වැඩසටහනක් කිරීම පිළිබඳ ස්තූතියි පිරිණමනව පළමුකොට ම. සෑම මනුෂ්‍යවාසියෙකුගේ ම ජීවිතයට ආදරයේ මිහිර හා බැල්ම ලැබෙන්න වගේ ම ආදරයට ආදරයෙන් වන්දනාමාන කරන්නත්, සිත්වල තියෙන මනුෂ්‍යගති වර්ධනය වී ලෝකයට ම ප්‍රේමයේ නිසි අරුත් වැටහෙන්නත්, ආදරය අකුරු සතරකට හෝ ආදරනීය දිනයකට පමණක් සීමා නොකොට උපරිම ව ආදරය පිරිනමන්න හැම සිතකට ම හැකියාව ලැබෙන්නත් කියල ප්‍රාර්ථනා කරනව!
    11.gif
    11.gif
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
    මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
    කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
    බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ

    අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ
    කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ

    අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
    අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ
    ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ
    ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....

    ලව් එක මගෙ නැගලම යනකොට දෛවයේ සරදම දෝ ...
    පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
    පෙමකට මෙතරම් බාදා දෝ....

    එදා ඉදගෙන - හිටගෙන - පෙරලි පෙරලි එලි වෙනකම් මල් කැඩුවා...
    අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...
    අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...

    ඉලන්දාරි කාලේ උඹලා වාගේ නොවේ - අපි කාලකන්නි වැඩ කෙරුවේ නෑ..
    කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වාගේ නෑ නේ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නෑ..

    ඔහේ හිටු!

    අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
    අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ
    ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ
    ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....

    hold on - අප්පොච්චි මතකදෝ !!
    ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම් කොලුකම් මo කලොත් වැරදි දෝ
    බෙල්බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා පුතුගේ ප්‍රේමයට දුශ්ඨයා වෙලා
    හෘදේ මාලිගා බිඳ දමා මෙයා කන් බෙරේ පැලෙන්න සැර කතා කියා
    somebody gona get hurt dady nobody can't even try to stop me
    yes im in love with that beauty no i never feel guilty
    your in forties - and im in twenties
    yes im ready to face it - කොපමන බාධා ආවත් work it
    එපා පාරන්නට මේ අපගෙ සිත් - when you fall in love there's no exit ..

    අයි-යයි-අයියෝ අයියෝ .....................
    අයි-යයි-අයියෝ අයියෝ......................

    අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
    මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
    කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
    බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ

    අයියෝ......................
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමෙට ෂෝ එක කරපන් .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    දීග දෙන්ඩ නියම වයසනෙ... අපිත් ඉතින් තනිකඩ කොල්ලොනෙ...
    :love::love::love:

    අන්ජුවා.....
    මේ මමත් තනිකඩයා හරිය.....
    මම උඹත් එක්ක ද්වන්ධ සටනකට අභියෝග කරනවා
    දිනන කෙනාට තමයි දීගෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් 20යි. නියමෙට ගැලපෙනවා :love::love::rofl:

    බොට මොන කෙල්ලොද... සස්ලිට් අයිය මම වගෙ මස්සිනා කෙනෙක් ලබන්න වාසනා වන්තවෙන්න ඔනෙ...
    :love::love::love:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මට[/FONT][FONT=&quot] MLTR [/FONT][FONT=&quot]ලගෙ[/FONT][FONT=&quot] BLUE NIGHT [/FONT][FONT=&quot]සින්දුව[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot]
    Shanya Twain[/FONT]
    [FONT=&quot]ගෙ[/FONT][FONT=&quot] you're still the one [/FONT]
    [FONT=&quot][FONT=&quot]සින්දුව[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]දෙනවද උබවත්??
    අර අනූ කියන හැලපයා දුන්නෙ නෑ :angry::angry::angry::angry::angry:[/FONT]
    [FONT=&quot]
    for my Ever loving girlfriend
    :love::love::love::love::love::love::love::love:
    :love:Samudrika:love:
    :love::love::love::love::love::love::love::love:

    [/FONT]

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමෙට ෂෝ එක කරපන් .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    gn8
     
    Status
    Not open for further replies.