2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආදරවන්තයින් ට දවසක් වෙන් කිරීම
    ගැන මගේ බලවත් විරෝධය
    :frown::frown::frown::frown::frown:
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    :angry::angry::angry::angry::angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    කා පාන්....
    :frown::frown::frown:

    50.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හදවතින් සෙනෙහස පුරා....
    ඔබ එදා මා වෙත පිදුවසේ.....
    කදුලකින් දෙනයන වසා.....
    ඇයි මෙසේ මා අද තනිකලේ.......

    දෙනෙතේ හසරැල් සලා......
    සිහිනය සේ බොදවෙලා.....//
    මගේ පැතුම් ලොව පහන් නිවා අද ......
    තනිවි යන්න ගියා......

    හදවතින් සෙනෙහස පුරා....
    ඔබ එදා මා වෙත පිදුවසේ.....

    නොසිතුව සේ මා එදා.....
    සමුගෙන ගියේ ඔබ සදා.....//
    පෙරසේ මතු දින නැවතත් හමුවී.....
    හිනැහෙමු අප දෙදෙනා......

    හදවතින් සෙනෙහස පුරා....
    ඔබ එදා මා වෙත පිදුවසේ.....
    කදුලකින් දෙනයන වසා.....
    ඇයි මෙසේ මා අද තනිකලේ.......
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පුලුවන් නම් "සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ" ගීතය දෙන්න
    11න් පස්සේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආදරවන්තයින් ට දවසක් වෙන් කිරීම
    ගැන මගේ බලවත් විරෝධය
    :frown::frown::frown::frown::frown:
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
    :angry::angry::angry::angry::angry::angry:


    දකින්න වෙන මොකුත් තිබ්බෙ නැද්ද??