2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14508467 said:

    ඔව් ඕයි. මම ටයිප් කරන ඒව බලන්නත් බෑ වගේ. කැපෙමි. ඒත් අසමි.:dull:

    එල එල කොම් එකෙන් අයින් වෙලා හිටපන්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම කැපුනා දීලා අයියා සහ ගැන්සිය. පුළුවන් උනොත් ත්‍රෙඩ් එකේ කොමෙන්ට් එකක් දාල යන්නන්.:dull::dull::dull: කොහොමත් අනිවා අහන ඉන්නෙ දිගටම. හින්දි සිංදු මගෙ ජීවිතේ. අනිවා අහනව. පට්ටයි ඕයි :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගල් ඉබ්බා කෝ බන්......

    538102_544940478859412_2048862082_n.jpg

    ජයා සැසාට බය වෙලා
    ගහක් අස්සේ හැංගිලා ඉද්දි
    119 එකට අහු වෙලා
    පොටෝ මෙව්වා එකක්
    ගත්ත අවස්ථාවක්
    :yes::yes::yes::yes:
    මේ ටිකේ ජයාව
    පරිවාස කරලා තියෙන්නේ
    චරිතේ කූජිතයි කියලා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14508512 said:
    මම කැපුනා දීලා අයියා සහ ගැන්සිය. පුළුවන් උනොත් ත්‍රෙඩ් එකේ කොමෙන්ට් එකක් දාල යන්නන්.:dull::dull::dull: කොහොමත් අනිවා අහන ඉන්නෙ දිගටම. හින්දි සිංදු මගෙ ජීවිතේ. අනිවා අහනව. පට්ටයි ඕයි :cool:

    :cool::cool:elazzzzz:cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    538102_544940478859412_2048862082_n.jpg

    ජයා සැසාට බය වෙලා
    ගහක් අස්සේ හැංගිලා ඉද්දි
    119 එකට අහු වෙලා
    පොටෝ මෙව්වා එකක්
    ගත්ත අවස්ථාවක්
    :yes::yes::yes::yes:
    මේ ටිකේ ජයාව
    පරිවාස කරලා තියෙන්නේ
    චරිතේ කූජිතයි කියලා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් ගෙදර අවේ Guys මාර මහන්සියි
    පොඩි පාර්ටි එකකට යන්න තිබේ
    පුලුවන් උනොත් රෑට සෙට් වෙන්නම්
    ජය වේවා!!!
     
    Status
    Not open for further replies.