මට දොයි මතයි ! මම යනවා දොයියගන්න !
හැමෝටම සුභ රත්ත්රියක් !![]()



අනේ උබල ඉතින් සින්දු ගැන අපිට වඩා දන්න නිසා පොඩ්ඩක් කියපන්කො
මොකද්ද කියල දන්නවනම්
රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එක