2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පිස්සු හැදෙනවා සසෝ.......! ලොක්ක අයියගේ සින්දුවක් ඇහුවේ අදමයි.......!
    නියමයි high pitch ඒවා හරියන්නේ උට.......!
    හැමෝටම ඒවා කියන්න බැහැ....!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    c_zpsc02f4a42.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුත් නිර්මාණයක් කළේ නැද්ද තාම? එළකිරි කට්ටිය පුල පුල බලා ඉන්නෙ. කාලය අරගෙන තව හොඳ නිර්මාණයක් කරන්න. අපේ කට්ටියත් ආසයිනෙ අහන්න
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නෑ නෑ මේක හරියන්නෙ නෑ...පට්ට කොල්ලො ටිකක් ඉන්නවා මේකෙ...එකාගෙන් එක සින්දුව ගානෙ දාලා අපි සී.ඩී එකක් කරමු..මම මේ සිරාවට කියන්නෙ... මොකද කියන්නෙ කට්ටිය..??

    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මගේ ටැලන්ට් එක ඇඳ යට හැන්ගුනා තාම හොයාගන්න බැරි උනානේ ශික් :oo:
     
    Status
    Not open for further replies.