2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මමත් දැන් චුතවෙලා ‍යනවා..... :D:D:D
    උදේම නගිටලා ගෙදර තීන්ත ගාන්න පටන්ගන්නත් ඕනේ.....:baffled::baffled::baffled:

    too නංගි show එක නි‍යමට කලා.....මරේ මරු.....:cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....හීනෙන් කොටි‍යම කාපන්......:rofl::rofl::rofl:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mokada ane :dull::dull::dull:
    රේඩි‍යෝ thread එකක් දැක්කේ නැතිවුනේ කොහොමද කි‍යලා බැලුවේ.....:dull::dull::dull:

    (මේකට reply කරන්න එපා අක්කේ....post 1100ටත් වැඩි හින්දා thread එක ආපහු බම්ප් කලොත් කේස් වෙ‍යි...)