2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ අසහාය ගායන ශිල්පී... විසිතුර නිවේදක කැන්ඩියාන් මහතාට කට්ටියම එකතු වෙලා දෙන්න බලන්න වේගවත් අත්පොලසන් නාදයක්...
    ඔව්... බොහොම ස්තූතියි... :cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ සසා මගේ නම කියන්නෙ නැතිව සින්දුව ගහපන්...
    නමනම් කියන්න එපා බන්
    කියල කියපු එකා.. දැන් ලයිව් සින්ග් කරද්දි සතුටු කදුළු එනව කියහන්කෝ....

    81.gif
    81.gif
    81.gif
    81.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ සසා මගේ නම කියන්නෙ නැතිව සින්දුව ගහපන්...
    නමනම් කියන්න එපා බන්
    කියල කියපු එකා.. දැන් ලයිව් සින්ග් කරද්දි සතුටු කදුළු එනව කියහන්කෝ....

    81.gif
    81.gif
    81.gif
    81.gif
    එකෙන්ම.....Kandyan අ‍යි‍යා සුපිරි වැඩ්ඩෙක් තම‍යි...... උඹ තම‍යි උගේ හකි‍යාව මුලින්ම එලිදක්වපු එකා.......:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    000203FA.gif

    ​

    මගේ මිත්‍රයා කැන්ඩියන් සහෝදරයා බොහෝම ස්තුතියි අපගේ පාළුව කාන්සිය නිමුවාට.
    එහෙනම් මම යනවා.
    සහෝදර සහෝදරියෝ හැමදෙනාටම
    සුභ රාත්‍රියක්
    බුදු සරණයි !!!!
    ​
    gn
    Dan boruwata oya Kora wechcha muuna damma kiyala baha. mama anawa. :angry:
    :dull:
    ඕං බලකෝ, ඉඳල ඉඳල අවතාරයක් දාගත්තා..:(
    thibuna eka elane:rofl:

    ekane kiyanne :P


    :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    000203FA.gif

    ​

    මගේ මිත්‍රයා කැන්ඩියන් සහෝදරයා බොහෝම ස්තුතියි අපගේ පාළුව කාන්සිය නිමුවාට.
    එහෙනම් මම යනවා.
    සහෝදර සහෝදරියෝ හැමදෙනාටම
    සුභ රාත්‍රියක්
    බුදු සරණයි !!!!
    ​
    සු රා මචන්...:)