2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kandyan සහෝදරයාට අපගේ උත්තමාචාරය
    saluting-smiley-emoticon.gif
    ගොඩක් ලස්සනයි ......
    ඉස්සරහටත් ඔය ලස්සන කටහඬින් අපිට සිංදු අහන්න හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....
    ස්තුතියි ඉල්ලීම ඉෂ්ට කෙරුවට ...
    අනේ අනික් song එකත් ඔන්න ඔහේ කියල දාන්නකෝ..........
    please

    ​
    අපි දෙන්නා යුග ගීයක් ගයමුද ? :cool:
    tuzki-bunny-emoticon-049.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කැන්ඩියන් අයියා මම යන්න කියලා..
    හෙට පාන්දරම නැගිටින්න ඕන..
    ෂෝ එකනම් හැමදාමත් වගේ සුපිරියි!


    කොල්ලනේ කෙල්ලනේ මම ගොහින් එන්නම්..
    සුභ රාත්‍රියක් හැමෝටම :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බාලෙදි ඔබට බැන්ද ආදරේ...
    ඒ කාලේ සිට සිතින් මාගෙ නොමහැරේ.......:love:
     
    Status
    Not open for further replies.