මම එළකිරියට අළුත්...
මෙතන මොකද වෙන්නේ?
අලුත් එවුන් ගන්නේ නැ බැහැපිය එලියට
මම එළකිරියට අළුත්...
මෙතන මොකද වෙන්නේ?
මං කිව්වෙ කන ඒවා ගැන![]()
උඹේ තියන වල්කම හින්දා තමයි......මට මේ සිංදුව කුණුහබ්බ වගේනේ බං ඇහෙන්නේ![]()



කියුට් මොකද ටියර් ?![]()


පිස්සු හෝන්තුව![]()


හ්ම්ම්.... දිවුල් අච්චාරුමාත් කිවුවෙ ඒව ගැන තමයි. ඒවල වර්ග ගොඩක් තියෙනවනෙ

