2013 Jan 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එහෙනම් මචන්ල​, මට යන්න අවසර​,:sorry: පහුගිය දවස් ටිකේම නිදාගත්ත 5 ට 6 ට​, දැන් නිකන් පොට ගිය බෝල්ට් ඇනයක් වගෙ.
227.gif
රන්දික අයියෙ අපි යනෝ, එලටම සෝ එක කලා, එලකිරි කියහන්කො, :yes::yes::yes:
බොක්කෙ මචෝලා :).......... මම යනෝ, හැමෝටම සුබ රාත්‍රියක්, ජයෙන් ජය​
.........
50.gif

54.gif

සුභ රාත්තිරියක්. කොහොමත් උඹ පොට ගිය බෝල්ට් ඇනයක් තමයි ඕකට උදේ වෙනකන් ඇහැරලා හිටිය කියල වෙනසක් නෑ.
tuzki-bunny-emoticon-002.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14190954 said:
අර සස්ලිට් කියන එකා ඉස්සෙල්ල ත්‍රෙඩ් එකේ කියල තිබ්බ මාව එලි වෙනකන් දූසනය කරන්න ඕනෙ කියල.
කොහොමත් ඌට බෑ ඉබ්බෙක් එක්ක පවුල් කන්න බැරි මූට පූසෙක්ට මොනව කරන්නද?
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    සු රා
    11.gif