2013 Jan 02 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම බත් ටිකක් කාල එනකල් තොපි හිටපියව් ජුන්ඩිත්තක්... ඇවිල්ල බාවනව එකා එකා හරිය
tuzki-bunny-emoticon-024.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මචන් මට rock on ෆිල්ම් එකේ Socha Hai song එක දෙන්න:). radio thread එකේ සිටින සියලුදෙනා ම එකතුකරගන්නවා:yes:. හොරෙන් අහන එකෙක්වත් එකතුකරගන්න එපා:eek:.
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම බත් ටිකක් කාල එනකල් තොපි හිටපියව් ජුන්ඩිත්තක්... ඇවිල්ල බාවනව එකා එකා හරිය
    tuzki-bunny-emoticon-024.gif

    අන්න දෙල්මෝ සැසා බයේ දුවනවෝ.....
    ජයත් ශේප් එකේ මාරු උනා....​
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    api innawooooo.....
    meka iwara wenkam inawa dnt wry... radio ahana gaman inne :cool:

    radio eka mechchara athal kiyala danne adae neh.... :D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම බත් ටිකක් කාල එනකල් තොපි හිටපියව් ජුන්ඩිත්තක්... ඇවිල්ල බාවනව එකා එකා හරිය
    tuzki-bunny-emoticon-024.gif

    ඇයි දන්නේ නෑ ජයා යනකොටම මේකත් යන්නේ :confused::confused::confused:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රන්දිකයෝ මට දෙන්න බැරිද වෙනතක යන්න ගියා මුලදී අත දීල සින්දුව.. එක මම ඩේඩිකේට් කරනවා සසා සහ ජයන්තයව එකතු කර ගන්නවා.. :):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සද්දේ වැඩි කරන්න කියලා තෝ කුණුහරප එහෙම දාන්න එපා හරියේ??
     
    Status
    Not open for further replies.