එහෙම නෙවෙයි යකෝ එළකිරි කියලම එකක් හදපන් කෝපූස්;14198703 said:
Link එක VLC දාගනින් ඉවරනේ.
මම නෙමේ මචං හැදුවේ ඉබි අයියා. ග්‍රැෆික්ස් දිල්රසන් අයියා.![]()
වින් ඇම්ප් වී එල් සි
මිඩියා ප්ලේයර් වලින් තොරව
නිකන් එහෙම තිබ්බ නම් එල වගේ යකෝ ගතියක් තියෙනවා
එහෙම නෙවෙයි යකෝ එළකිරි කියලම එකක් හදපන් කෝපූස්;14198703 said:
Link එක VLC දාගනින් ඉවරනේ.
මම නෙමේ මචං හැදුවේ ඉබි අයියා. ග්‍රැෆික්ස් දිල්රසන් අයියා.![]()
අහ උබද කලේ
කන්ඩියෝ වැහි වැහල බෝල
නෑ බන් සගබෝදී මාලිගාවේ මික්ස් එක
එල ශෝව් එක සහෝ එලටම කළා
මන් දන්නේ නැද්ද උඹ නම් දැන්ම නිදාගන්නේ නෑනේ..එල එල කැන්ඩි මාමේ.. අපිත් කැපුන මෙතනින්![]()


එක බෑ වෙන්නෙ නෑ බෝලමෙන්න මචන් link එක


ගුඩ් නයිට් මචන්..ජයවේවා!ෂෝ එක අහන් හිටපු ඔක්කටම ස්තුතියි කියන ගමන්, සුභ රාත්‍රියක් කියලත් කියමින් මමත් යනවා නිදා ගන්න.....
ෂෝ එක අහන් හිටපු ඔක්කටම ස්තුතියි කියන ගමන්, සුභ රාත්‍රියක් කියලත් කියමින් මමත් යනවා නිදා ගන්න.....
Aniwa Ela Show Eka
Voice Ekath Radio Karanna Patta Matching Ube
Digatama Karapan Maru



