උඹ හරියටම කිව්වා.....පූස්;14197389 said:මෙය නිවැරදි කළ පසු
මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹලගෙන් පෝලිමට බේරෙන්න හරිය



උඹ හරියටම කිව්වා.....පූස්;14197389 said:මෙය නිවැරදි කළ පසු
මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹලගෙන් පෝලිමට බේරෙන්න හරිය



ape office ekatama kollo inne dennai...ekek mama..anika baageta kollek..e nisa mata thama e wage dukgannaaraala wade set wenneඑල එල....මට නම් දුක්ගන්නාරාල වැඩේ සෙට් වෙන්නේ නෑ බන්.....
මේකේ වැඩිපුර ඉන්නේ kurunegala set එකක්දෝ? kurunegala set එක අත උස්සන්ඩෝ:
![]()




අෆ්ෆා එහෙමද.....ape office ekatama kollo inne dennai...ekek mama..anika baageta kollek..e nisa mata thama e wage dukgannaaraala wade set wenne
විල්ලුද පුංචි දෙපා
කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා
මගහැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ
පූරුවෙ පිනෙන් ලැබූ මගෙ දේවී
විල්ලුද පුංචි දෙපා...
උදයට පින්න වගේ
සයුරට රැල්ල වගේ
ඉන්නේ මං නේ දෝ සීදේවී
හිත වාවන්නෙ නැතේ
දිවි නහගන්න හිතේ
ඩිංගක් හිනැහෙමුකෝ සීදේවී
සරදම් චාටුකතා
මටකී වාට ගොතා
ආයේ රැවටෙන්නේ නෑ
මායම් අරුමෝසම් වරදීවී
විල්ලුද පුංචි දෙපා
කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
බොරු පිරිමින්නේ උපා
මට පෙන්නන්න එපා
පස්සෙන් එන්න ව්පා මේ වගේ
දකිනා කවුරුන් හෝ හිනැහේවී
ගිනියම් අවුව වැටී
හැඩරූ යාවි මැකී
මගෙහිත ඒ හින්දා වැලපේවී
සිරිපොද බින්දු වගේ
දෝතට එන්න මගේ
මේ හිත ආදරයෙන් හිනැහේවී
පියුමට සුවදවගේ
සුවදට පියුමවගේ
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක මල් ලෝකේ රජවේවී
විල්ලුද පුංචි දෙපා...
mama kolu seen walata nathaRePost බුවා;14197390 said:
උබ මගෙනේ...
එතකොට නිකන්ම රිදීගම මගේ,,
හේස් නියමය......

පූස්;14197413 said:උඹත් කුරුණෑගල ඇහුන ගමන් ආව නෙ ගස් ගෙම්බා හොරෙන් අහල. පල පල ළිඳට![]()



කෝල් එකක් බොල
පැය 01 : විනාඩ් 21 : තත්පර 05යි
තවමත් ඉවර නැත
ඔෆීසියේ අක්කා කෙනෙක්
