RePost බුවා;14197364 said:ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
මේ ඔක්කොම අපේ තමා......
උඹ නිකන් මහා ඇමති වගේනෙ. දත මැද සෙන්ටර් එකේ හිලක් තියෙනවද බලපන්

RePost බුවා;14197364 said:ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
මේ ඔක්කොම අපේ තමා......

RePost බුවා;14197364 said:ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
මේ ඔක්කොම අපේ තමා......
එල එල....මට නම් දුක්ගන්නාරාල වැඩේ සෙට් වෙන්නේ නෑ බන්.....eyage duka kiyawanama![]()

RePost බුවා;14197364 said:ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
මේ ඔක්කොම අපේ තමා......

මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹල පෝලිමට බාවන්න හරිය![]()
Rideegama mage doo
අමිල ඔයා...
කොහොද බොල ගිහින් හිටියේ

කිරියෙම තමයි පදිංචිය...
පූස්;14197389 said:මෙය නිවැරදි කළ පසු
මම කන්න යනෝ.... කාළ ශක්තිය අරන් එන්නම් උඹලගෙන් පෝලිමට බේරෙන්න හරිය

මට "Jab Tak Hai Jaan" ෆිල්ම් එකේ
![]()
"Jiya Re"
සෝන්ග් එක දෙන්න පුලුවන් ද?
මම අනුෂ්කා ෂර්මවයි,
මාවයි විතරක් සින්දුවට එකතු කර ගන්නවා....
(එක්කෝ කමන් නෑ අනික් උන්වත් එකතු කර ගමු....)