2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14205350 said:
    අඩේ උඹ මගෙ එකේ නෑනෙ. රෙකක් එව්ව ඇස්සෙප්ට් කොරපිය චව් චව්වා
    :cool::cool::cool:
    Done kolla
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002041D.gif


    ලංකාවෙ ඉදගෙන අපිත් එහෙමයි කියහන්කො

    රාජ කාරිය දේව කාරියට වැඩ ලොකුයිලු
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ෂිහ් රේඩියේ ඇහන්නේ කැඩි කැඩි එපා වෙනවා බන්
    මං ඩයලොග් එකේ උන්ගේ අම්මලා අප්පලා මතක් කරන ගමන් ඉන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ 2012 වසර එළකිරි ජීවිතය ආවර්ජනය කිරීම නැගල යනව
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තැන තැන රවුමට ඉඳගෙන
    ඉද හිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඤ්ඤා

    :sorry::sorry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තැන තැන රවුමට ඉදගෙන
    ඉදහිට එබිකම් කර කර......


    මරු සිංදුව මචංලා
    මාව අතීතයට ගෙනිච්චා
    අද කොලොම්තොට හිරවෙලා දුක් විඳින අපි

    අපේ ළමා කාලය
    ගමේ වෙල් එලියේ මාර සතුටින් ගත කලා
     
    Status
    Not open for further replies.