ඕක මම දැම්මෙ ත්‍රෙඩ් එකට ආපු ගමන් ඊයෙ රෑ 8.30ට විතර.


මේ සසා නොහොත් කැඳත් නැති හාවා


මෙන්න යනවා මමත් ආස සින්දුවක්
බැ බැ යකෝ .... මං යනවා.... කූල ඇතුළු කස්ටිය මට කුඩම්මාගේ සැලකිලි ... මට ඇඩෙනවා ඔයි ....මං ඉල්ලන සින්දු බාගෙට ප්ලේ කරන්නෙත්...
![]()
කූලා අයියේ, එලට ශෝ එක කලෝ අයෙ සෙට් වෙමෝ !!!!
මචෝල, මමත් හෙමීට කැපෙන්නම්, හෙට පොඩි ජාවා කැලැසියක් තියෙනව කියහන්කො. ඔක්කොටම සුබ නින්දක් මචන්ල, සුබ දවසක් වේවා !!!!!!!
![]()
පූස්;14213483 said:නයිට් ගුඩ්. ගුඩ් නයිටි 11.30 ඉඳල 12.30 වෙනකන් ඉස්සෙල්ල වගේ අපි දෙන්න හොරෙන් චැට් කරමු.
![]()

