2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උම්මා දීලා ෂේප් කරගන්න බෑ බොල මාව :growl:

tuzki-bunny-emoticon-040.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මගේ Friend List එකේවත් නෑ අඩුගානෙ. ඉන්න කෙනෙක්ගෙවත් නමක් කිවුවනම් තව කමක් නෑ :lol:
    Friend list එකේ නැතිවුනාට.....

    අපි දන්නේ නෑ ඕවා..... සෝමේ තම‍යි කි‍යන්නේ.....
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ බම්බුව කැඩි කැඩී ඇහෙන්නේ....:(:(:(

    මොබිටෙල් එකේ එවුන්ගේ !@#$%^&*())(*&^%$#@!@#$%^:growl::growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Friend list එකේ නැතිවුනාට.....

    අපි දන්නේ නෑ ඕවා..... සෝමේ තම‍යි කි‍යන්නේ.....
    :lol::lol::lol:

    ඔච්චරම සෝමෙ මල්ලිට ආසනම් ඉතින් මගේ Friend List ඒකේවත් අඩුගානෙ ඉන්න සිංගල් ගැහැණු ළමයෙක්ගෙ නමක් (එහෙම අය ඉන්නවනම්) දාන්න කියන්න :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14217519 said:
    මේ මට විතරද රේඩියෝ හිර වෙන්නෙ වෙන උන්ට හිර වෙන්නෙ නැද්ද?:nerd::nerd::nerd:
    මටත් එහෙමයි බං....
    අද සර්වර් ලෝඩ් එක වැඩියි වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ බම්බුව කැඩි කැඩී ඇහෙන්නේ....:(:(:(

    මොබිටෙල් එකේ එවුන්ගේ !@#$%^&*())(*&^%$#@!@#$%^:growl::growl::growl::growl:


    මට මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ Buffering විතරයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ බම්බුව කැඩි කැඩී ඇහෙන්නේ....:(:(:(

    මොබිටෙල් එකේ එවුන්ගේ !@#$%^&*())(*&^%$#@!@#$%^:growl::growl::growl::growl:
    මගෙත් එහෙමයි බං..
    හැබැයි අද එළකිරි සර්වර් එකෙතේ ස්ලෝ එකක් තියනවා