2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14226883 said:
    පූසාව ළිඳට දැමීමේ මෙහෙයුමේදී සුලු අතපසුවීමක් නිසා බිම්බෝම්බයකට හසුවී සමාදානයේ සැතපී එතනම ළිඳක් කපාගෙන බැසගත් කැන්ඩියන් නොහොත් ළිං කැන්ඩියාට, සෝ එක එලටම කරගෙන යාම ගැන මම මාගේ හදපිරි සුපිරිසිඳු පිවිතුරු පරම රමණීය ප්‍රමාණය, සංවේගය සහ වෙඩි මුරයක් පුද කර සිටිමි.

    (අස්සෙන් බස්සෙන් බාසා ප්‍රස්න හරුප එහෙම තියෙනවනං කොක්ක දාල අහු වෙන්න එපා. එව්ව පින්ටින් මිස්ටේක් :frown::frown:)


    000203FB.gif

    පූසාගේ රමණීය ප්‍රමාණය
    000203FB.gif
    000203FB.gif