2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රයිට් රයිට් :yes::yes::yes::D:D
    :angry::angry::angry:
    අනේ ද කියන්නේ බන්. . . .
    tuzki-bunny-emoticon-026.gif
    රේඩියෝ අහන වෙලාවටවත් මුන්ට පිළිවෙලකට ඉන්න බැරි හැටි.. :no::no:

    එළකිරි කොල්ලෙක්;14236818 said:
    මානසිකව වැටුනා කියහං කො

    155.gif

    :lol::lol:
    පූස්;14236827 said:
    රයිට් රයිට්
    :frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මචා ඕකතමයි කියන්නෙ වැඩිය මල් පාවිච්චිය හොද නැහැ කියල... කෝ කෝ වරෙන් යන්න උඹව පුනුරුතාපනය කොරන තැනක් තියනව ලිද කියල ඒකට ඔබන්න වර......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14236846 said:
    104.gif

    හිටපිය අයියේ ඔය රන්දිකෙයාව තියන්නෙ නෑ
    කිය මොකක්ද ඕකා උඹේ සුන් කරේ

    109.gif


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නමස්තේ එළකිරි මල්ලී....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රයිට් රයිට් ගෑවට ඔයත් ඒ වගෙ තමයි

    ඒකනේ බං රයිට් කිව්වෙ බං :lol::lol::lol: ඔය කියපු එකා තමයි ලොකුම වනචරයා රයිට්. තව නොම්මර එකේ වනචරයෝ දෙන්නෙක් අඩුයි. :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14236846 said:
    104.gif

    හිටපිය අයියේ ඔය රන්දිකෙයාව තියන්නෙ නෑ
    කිය මොකක්ද ඕකා උඹේ සුන් කරේ

    109.gif


    පතිවතලු... ඒකෙ කෑලිත් නැහැලු දැන්
    000203F5.gif
     
    Status
    Not open for further replies.