2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    0124.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14236891 said:
    ඒකනේ බං රයිට් කිව්වෙ බං :lol::lol::lol: ඔය කියපු එකා තමයි ලොකුම වනචරයා රයිට්. තව නොම්මර එකේ වනචරයෝ දෙන්නෙක් අඩුයි. :lol::lol:

    0002031F.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අලුත් බ්‍රෑන්ඩ් එකක්ද බන්... කොහෙද ඔය තේ කොල ජාතිය ගන්ඩ තියෙන්නෙ...

    Scurvy ගාව..... ඉල්ලාපන් බලන්න.....හිකිස්‌.........!......:lol::lol::lol::lol::lol::lol: ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මචා ඕකතමයි කියන්නෙ වැඩිය මල් පාවිච්චිය හොද නැහැ කියල... කෝ කෝ වරෙන් යන්න උඹව පුනුරුතාපනය කොරන තැනක් තියනව ලිද කියල ඒකට ඔබන්න වර......

    :no::no::no::frown:
    0129.gif
    :frown::growl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අනේ බට්ටෝ ඔය සින්දුව නම් සසා ට දෙන්න එපෝ........
    මොනව වේද දන්නෙ නෑ බුවාට :sorry:
    හැඟීම් උද්දීපනය වෙනව ඔය සින්දුවට:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14236929 said:
    හිකි හිකි කෝ අර කසිප්පුවා..........
    අද මම බුවාලගෙ ගමටම ගිහින් ආවෙ


    මහරගමට:shocked::shocked:
     
    Status
    Not open for further replies.