2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා ඔබ ම සිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
    සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතුවේවා සදා ඒ සිහිනේ

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැඳුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ළඳුනේ

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ //


    ගායනය, ගී පද, සංගීතය - ජය ශ්‍රී
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔන්න අපිත් සෙට් උනා...
    කස්ටියට කොහොමද ඉතින්..
    1.gif
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    :P:P වගා කටයුත්තක් සඳහා ලග තබා ගත් ගංජා ඇට ටික අම්මා විසින් රාජසන්තක කරන ලදී.........

    මූණ දැක්කාම පේනව මල් දැන් සැරට ගහනවා කියලා :baffled:
    අඩෝ උබේ අවතාරේ මාරු කරපන් :rolleyes:
    දැන් පොලිස් කාරයෝ මල් ගහන්නේ නෑ :rofl:
    පව්ඩර් ගහන්නේ ලොල්
    :P:frown::dull::rofl:
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔන්න බලපන් අපි ඉල්ලුවොත් ඉල්ලන එව්වා
    කම්මලි නැතුව අහන්න පුලුවන් දන් කට්ටියට හරිය
    හැබැයි මචන් ඔරිජිනල් එක දැම්ම නම් මරු
    :love::love:
     
    Last edited: