2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා

    සිහින මාවතේ පා කර පැතුම් ‍බිද හෙලා
    සිතට වේදනා ‍දී තව හිතක් හිනැහිලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ ගෙදර තාරකා ඉබ්බියක් ඉන්නවා...ඉබ්බෙක් හොයලාදියල්ලාකො
    මෙහේ ඉබ්බො නෑ
    1.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    දිනක මේ නදී තීරේ ගල් ඉබ්බෙක් හමුවෙලා
    ngakak.gif

     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    elakiriradio android app eken ahanne . eka maru. keep it up. kasun kalharage aluth song eka denna puluwannam
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට චංගුමී ව ගෙනත් දෙන්න බැරි ද!
    :(:(:(
    මගේ රික්වෙස්ට් එකක්

    :frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.