මේ ඉන්නෙ මාව දන්න එකෙක්...
![]()
dan apiwa danne na wadiya, mamath me wadak karanagaman awe. reply karanna welawak na ahagena innawa![]()
ammoo mun dennawa dakka kal... miga moko ban wenne????
මේ ඉන්නෙ මාව දන්න එකෙක්...
![]()
dan apiwa danne na wadiya, mamath me wadak karanagaman awe. reply karanna welawak na ahagena innawa![]()
අඩේ අප්පා වැර්ලස් එකක් නේද.... මට පරණ ටීටර් එකක සින්දුවක් ඕන

අඩේ අප්පා වැර්ලස් එකක් නේද.... මට පරණ ටීටර් එකක සින්දුවක් ඕන


එහෙනම් පල ගුවන් විදුලි සංස්ථාවට..![]()
රයිට් මචන් .... අඩෝ මැරුම් නොකා ඉදින් ...මගේ ලලක්කට එකෙක්වත් සද්ද දාන්න එපා හරිය![]()





තමයි සුදු අප්පු
රයිට් මචන් .... අඩෝ මැරුම් නොකා ඉදින් ...

අන්න උබේ මිනිහා පිට ගෑනු පස්සේ යනවා.. 

පල ජයෝ යන්න..අන්න උබේ මිනිහා පිට ගෑනු පස්සේ යනවා..
![]()
වහපිය කට උ එහෙම නැela elazzzzzzzමුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //
සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
