2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ක‍ටුපිල මිටක් හා මුසු කළ කන්ස ටිකක්
    චූරණ ඉස්ම හා බොනු මී කිරි උගුරක්
    දවසට වරක් ගෙන හරි හැටි එක සතියක්
    අර්ශස් රෝග පලවා ගනු දිව ඔසුවක්

    ඉංගිරිසින්ද මවිතව ගිය අපේ බල
    මැව්වේ උදේ කිරි හා මුසු කන්ස කොළ
    මැල්ලුම ළපටි දළු බත් පත එළිය කළ්
    හැඩි දේඩි පරපුරක මැව්වා ඇත්තු පෙළ

    කෝටි ගණන් වටිනා හේනට පැනලා
    ජාතික වස්තුවක් උන් යයි ගිනි තියලා
    විදේශයට වසරක් මේවා යවලා
    ඒයි බැරි දාන්නට තියනා නය ගෙවලා

    කන්සා මතින් මත් වී ගෑනිට ගහන
    දු‍ටුවේ කව්ද වාහන හැප්පී තිබෙන
    ගුටි කෙළි පරුෂ වදනින් මග සරිසරණ
    මත් ලොව උපාසකයෙකි ගන්ජා උරන

    ධාරණ ශක්තියට හෙළ ඔසුවකි කන්සා
    නැත පෙනහලු වලට මල ඉ රුවත් හිංසා
    තිත නැති මතට නිකොටින් රකුසා වනසා
    බැලුවොත් වටී මේ ගැන නුවනින් විමසා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm balanna one poddak hoyala.ela ela

    හොයන එක ලේසි නෑ ඉතින්. ඇල්බම් 3 තියෙනව. වෙනම ආපු සිංගල්ස් තියෙනව. ඒවල කවර් වගේ හොයාගන්න පුළුවන්නම් ඉතින් හොයාගන්න පුළුවන් වෙයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool::cool:.....එහෙනම් අපිත් කපෙනවා....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රූකඩ මඩු යාග පොලේ
    කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...//


    ඈත ලන්ද දිය මංකඩ
    බේම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කදුලේ
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

    රූකඩ මඩු ...

    යාය පුරා මල් උතුරා
    කොල දැරවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න
    දෑත වනන්නා
    නිබද මගේ පිරුණු සෙනෙ
    නුඹ නොදනි මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

    රූකඩ මඩු ...
    thanks malli lyrics daanawata..... mata kawada hari meka tamaa ithiri wenne matakaya aluth karanna :D
     
    • Like
    Reactions: Mal Baba