මෙකගෙ කටේ බේස් අඩු කරන්න විදිහක් නැද්ද
මාව පාවෙනව වගේ![]()

මම යනව මචන්ලා, හෙට සෙට් වෙමු.
Adios Amigos
මම නිදා ගන්න යනව බන්... අද හොදටම නිදිමතයි... හෙටත් පාන්දර ඇහැරෙන්න ඔනෙ 11 K අනිද්දම ගහනව...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

