2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹල ඔක්කටම ස්තුතියි......!
    හැමෝම මට සහෝදරයෝ වගේ තමයි.......!
    උඹලට ජයෙන් ජය.........!

    81.gif

    69.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න.... අපිත් කැපුනා.
    නිදි මත නෑ. ඒ වුනාට බාත් රූම් යෑමේ situation එකක්:rofl::rofl:
    ගියොත් ඇඳ දැකල ඇදිල යනව ඒක උඩට :dull::dull:
    අපි ගියා. ගුඩ් නයිට් සින්හලයො :rofl::rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14332662 said:

    ඕක මම හැදුවේ නෑ. උස්සපු එකක්. :P
    ඕව හදන්න මේ හදිස්සියේ වෙලා නෑ අයියෙ.:baffled:

    ඕකනේ කියන්නේ උඹල දවසකටවත් මිනිස්සු කියල....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගෙ එළකිරි කොල්ලට සෙම වැඩි වෙලාලු
    ඒ අස්සෙන් කෙල්ල චැට් එකට ආවෙ නෑලු
    මම යනව ඌව බලන්ට
    76.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14332687 said:
    මට සෙම් ගාය බොල...
    ඒ ඇරුනම තව සිද්දිත් තියෙනව බං
    :baffled:

    ඔව් උබට වෙන වෙන ගායවලුත් තියෙනව​, මම දන්නවනෙ :rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න.... අපිත් කැපුනා.
    නිදි මත නෑ. ඒ වුනාට බාත් රූම් යෑමේ situation එකක්:rofl::rofl:
    ගියොත් ඇඳ දැකල ඇදිල යනව ඒක උඩට :dull::dull:
    අපි ගියා. ගුඩ් නයිට් සින්හලයො :rofl::rofl:

    gud n8 anata kukulo..........:P:yes::yes::yes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔන්න.... අපිත් කැපුනා.
    නිදි මත නෑ. ඒ වුනාට බාත් රූම් යෑමේ situation එකක්:rofl::rofl:
    ගියොත් ඇඳ දැකල ඇදිල යනව ඒක උඩට :dull::dull:
    අපි ගියා. ගුඩ් නයිට් සින්හලයො :rofl::rofl:
    ඈඳ උඩදි බාත් රූම් යනව එහෙම නෙමෙයි රයිට්..
    ගුඩ් නයිට් මචාන්!!
    :D
     
    Status
    Not open for further replies.