2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    styla ගේ වචනෙන්ම

    >මචං අද එන්න බැරි උනේ උදේ පාන්දරම ගියා තෙල් මාරු කරගන්න, කෙල්ල දැක්ක ගමන්ම කලිසමේ ලීක් උනා බන්:angry:

    >

    ගමයා තේරුම් ගනින් බන් ලීක් උන කලිසම ඇදගෙන යන්න එන්න බැනේ බං, කෙල්ලත් තාම නොන්ඩි කරනවා මාව, කෙල්ල කිව්වා අනිත් දවසේ කොහේ හරි යනකොට මට පෑඩ් එකක් අන්දගෙන යනවා කියලා

    >ගමයා මචං දැන් කෙල්ල මට පෑඩ් එකක් අන්දනවා කියලා කිව්වනේ, ඉතින් මචං ජංගිය ඇදලා එක දාන්න බැ නේ, එතකොට මට පෑන්ටියක් ගන්නත් වෙනවද බන්

    ඇත්තටම උබ දැනුත් පෑඩ් එකක් ඇදගෙනද බන් ෂෝ එක කරන්නේ ...ලැජ්ජයි යකෝ උබ මාත් එක්ක වැඩ කරන එකෙක් කියන්න, දැන්වත් හැදියන් ජංගියා :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඩබ්ස්ටෙප් remix එකක් නෙවේ යකෝ ගහන්න කිව්වෙ official සින්දුව..

    1412383.gif

    බඩ පල මයිල් _)#+_$)+_$)+_#)

    9Y7qmQ3.png