2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල ෂෝ එක බන්.. අපිත් ගියා.. ආයෙ මාසෙකින් උබ ආපුවාම සෙට් වෙන්නම් උම්මා

    6420847.gif


    9Y7qmQ3.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල උඹේ ප්ලේලිස්ට් එක දාපන් බලන්න දැන්. නන් ඉස්ටොප් අපිට කෙල වෙනකන්. :love: අද නං කෙල වෙන්නම ගහනව. :( වැඩේ සෙන්ටිමෙන්ටල්ම උනා මැක්සිමම්. :( ගහපන් නැටවෙන්නම. :D


    ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු. අපි දෙන්න ඉන්නේ දැන් වකුටු :P :( :)
    happy%2Bdance.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ෆට්ට ෂෝ එක... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif