ඔය හොර පූසාට බය වෙන්න එපා
![]()
පේනවනෙ මුගේ මොලේ තරම


මහ ලොකු සීන් එකක් නෙවෙයි බන්.....මූ යාලු වෙලා ඉන්න කෙල්ල තාර ගුලියක් වගේ කලුම කලුයි.....එයාව සුදු කරන්න පූජාවක්ද මොකක්ද බම්බුක් කලාම පුලුවන් කියලා කවුරුහරි මූට ලණුවක් දීලා......ඒකට තමයි ඔය එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයන්නේ..... උඹට පුලුවන් නම් හොයලා දීලා කලු කෙල්ලක් සුදු කිරීමේ පුණ්‍යකර්මයට සම්මාදන් වෙයන්......කිය් කිය



මම දෙහි නැටි කතාව නොදන්න නිසා, කාට හරි පැහැදිලි කරල දෙන පුලුවන් ද මචන්ල ???
පූස්;14369949 said:
ඕක සම්පූර්ණයෙන්ම, ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් කරල තියෙන්නෙ අපිට මඩ ගහන්න. උඹ බලු ඒජන්ත නෙ![]()
