2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකක්ද කියන්නෙ :frown: එන්නෙපා ඕවට මාත් එක්ක :angry:

    tumblr_ma32oayImg1qkj7vc.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ නොදන්න භාෂාවල සින්දු දානවා..... උන් තිත්ත කුණු හරුපෙන් බනිනවද දන්නෙත් නෑ...... අපිට තේරෙන්නෙත් නෑනේ......:dull::dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14369301 said:
    ආනා එපා අයියණ්ඩි:no::no:
    ඕන එකෙක්ට කියල ගස්සවපං.:baffled:
    එයාට කියල නම් එපා.
    එයා දත්මයි කඩන්නෙ
    :sorry:
    boru kiyanna epa saho:P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මූ නොදන්න භාෂාවල සින්දු දානවා..... උන් තිත්ත කුණු හරුපෙන් බනිනවද දන්නෙත් නෑ...... අපිට තේරෙන්නෙත් නෑනේ......:dull::dull::dull:

    :yes::yes::yes::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    එතකොට ඉතින් උඹලටත් එක්ක ප්‍රයිවසි මගෙන් නොමිලේ :P:P මගෙ යාලුවෙක් උනා කියල උඹල එක්ස්පෝස් වෙන්නෙ නෑ. (කමෙන්ට් වලින් ඇරෙන්න. ඒකත් ඉතින් ඕනෙ නං නෙ කරන්නෙ පෝස්ට් එකේ ප්‍රයිවසිය බලල):P
     
    Status
    Not open for further replies.