2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Underground Authority - Hamma Hamma Fusion Rock - Indian 5 Boys Fusion Rock Band
පොඩි විස්තරයක් දෙන්නං මේ ගැන මම දන්න ටිකෙන්. මේ Underground Authority කියන්නෙ දැනට අවුරුදු කීපයකට කලින් ටැලන්ට් කෝජ් කියන ටැලන්ට් ශෝ එකේ වැඩ පෙන්නපු කොල්ලො පස් දෙනෙක්ගෙ රොක් බෑන්ඩ් එකක්.
අයුෂ්මාන් කුරණා තමයි එක Announcer කෙනෙක් විදියට හිටියෙ.
සල්මාන් කාන් සොනාලි බේන්ද්‍රේ, සාජිද්(දබන්ග් මියුසික් එහෙම කෙරුවෙ මෙයා තමයි), කිරන් (දොස්තනා එකේ සමීර්ගෙ අම්මට හිටියෙ මෙයා) ඉස්සරහ A.R. Rahman මහතාගෙ හම්මා හම්මා කියන හින්දි ගීතය රොක් ස්ටයිල් එකෙන් ගායනා කළා.
ඒ වෙලාවේ සාජිද්, කිරන් මුන්ට බැන්නා මෙලෝ රහක් නෑ කියල.:dull::dull:
සල්මාන් සොනාලි සුපිරිමයි කිව්ව සෝන්ග් එක. කොටින්ම කිව්වොත් දබන්ග් 2 රීමික්ස් සොන්ග්ස් රොක් ස්ටයිල් එකෙන් කරන්න දෙනව කියලත් පොරොන්දු උනා. දුන්න මගෙ හිතේ. ඇවිල්ලද දන්නෙ නෑ. හැබැයි දබන්ග් 1 එකේ දබන්ග් තීම් සෝන්ග් එකයි තෙරේ මස්ත් මස්ත් දෝ නේන් සොන්ග්ස් දෙක රොක් කළා.

ශෝටවල් ගහගෙන ස්ටේජ් එක හොල්ලන සෙට් එකක් තමයි මේ. Lead Vocalist Free Style Rapper කෙනෙක්. (Santhanam Srinivasan Iyer - සන්තානම් ශ්‍රීනිවාසන් අයියර්)
40714_172987836045780_116848834993014_592610_6058123_n.jpg


Underground_Authority_%28India%29_On_India%27s_Got_Talent.jpg



http://en.wikipedia.org/wiki/Underground_Authority

ඔය කිසි දෙයක් විකියෙන් ඉස්සුවෙ නෑ ෆොටෝ හොයද්දි විකිය හම්බුනේ. :P සේරමශෝ එක බලල තමයි මතක :baffled:
මේ සොන්ග්ස් ටිකත් උන් ටැලන්ට් ශෝ එකේමයි කිව්වෙ
Urvashi
Humma Humma
Rukmani
Kabhi Kabhi Aditi
Maa Tujhe Salam

ඕනෙ උන් ඉන්නවනං කියපන් මං ගාව ඇති සේරම වීඩියෝ එක්ක :yes::yes:

මම සිංදු රික්වෙස්ට් කරන්නෙ නෑනෙ වැඩිය ඒක නිසා දැන් මං එකතු කරගන්නවා මේ සින්දුවට
රොක් අහනව කියල මම දැනට දන්න Rcccc, Blackaa අයියා, ටූලියා, ඒ වගේම
අද ඒලෙවල් රිසල්ට් ආපු හනී බනියෝ ටිකයි, අනිත් රේඩියෝ අහන එවුන් ටිකයි සේරම එකතු කරගන්නවා.

මේක කියවපන් දීලා අයියෙ සිංදුව දෙන්න කලින් Dedication ටිකවත්
 
Last edited:
Status
Not open for further replies.