hebei mama saamaajikaawakwc song eka nan niyamaiiiii
![]()

hebei mama saamaajikaawakwc song eka nan niyamaiiiii
![]()
මගේ වැඩ අදට ඉවරයි
හොද සින්දු ටිකක් ගියා එලකිරි
මම යනවා නිදාගන්න
හෙටත් වැඩට යන්න තියනවනෙ
සුභ රාත්‍රියක් සියලු දෙනාටම



කුකුලනි තොපි ලොකු ඉමේජ් දාන එක නවත්තපියව්.... මේක පට්ට විදියට ස්ලෝ වෙලා

අපිට පාන් ද තොපි බිව්වට,

බිව්වනම් බීල බුදියගනිල්ල 

කස්ටිය ම මොනවහරි බිලම ඉමු ...
![]()

මුන් බොන ඒව අපිට දානව,අපිට පාන් ද තොපි බිව්වට,
බිව්වනම් බීල බුදියගනිල්ල
![]()

වෙල්කම් මචෝ....මේ දවස් වල busy වගේ
ඔව් බං. සමහර දවස වල මැරිලා වගේ ආවම, අයෙ මොනවත් කරන්න හිතෙන්නේ නැහැ.!


කෝ අර කැන්ඩියන් අංකල් ආවා නේද?![]()