2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල එල

    153.gif
    153.gif
    153.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මාත් යනව අය්යෝ.... ඉවර කරන්න වැඩ ගොඩයි...
    හොරෙන් අහගෙන ඉන්නම් හොදේ..
    එළකිරි සහෝදර සහෝදරියො හැමෝටම
    සුභ රාත්තිරියක්


    Blue-smiley.gif
    Blue-smiley.gif
    Blue-smiley.gif


    ෂෝ එකනම් පට්ටයි රයිට් සහෝ එලටම කරගෙන යමන්...




    ආහ් එල එල මචෝ......
    Good Night වේවා....
    ටකේ කරේ....ආහ් නෑ නෑ ...
    Take Care
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාත් යනව අය්යෝ.... ඉවර කරන්න වැඩ ගොඩයි...
    හොරෙන් අහගෙන ඉන්නම් හොදේ..
    එළකිරි සහෝදර සහෝදරියො හැමෝටම
    සුභ රාත්තිරියක්


    Blue-smiley.gif
    Blue-smiley.gif
    Blue-smiley.gif


    ෂෝ එකනම් පට්ටයි රයිට් සහෝ එලටම කරගෙන යමන්...



    සුභ රාත්තිරියක්........:yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං රයිටෝ ශෝ එක ඉවරද?
    හ්ම් කමක් නෑ ඉවර උනායින් පස්සෙ දාපන් ට්‍රැක් ටිකක් ප්ලේ වෙන්න මචං පට ගාල. වෙනදට වෙලා යනවා පටන් ගන්න. සමහර දවස් වල :P :cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14382001 said:
    එතකොට ඉබ්බෝ මෙව්ව උඹ නෙමේද බිව්වේ මීව බිව්ව උඹේ මාමාද :P
    මෙහෙම දැම්මට ආයේ එවන්නෙ නැතුව එවන්න එපා පැටියො :P
    dsc00731im.jpg

    dsc00730kg.jpg


    මම බීවේ නැ
    94.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාත් යනව අය්යෝ.... ඉවර කරන්න වැඩ ගොඩයි...
    හොරෙන් අහගෙන ඉන්නම් හොදේ..
    එළකිරි සහෝදර සහෝදරියො හැමෝටම
    සුභ රාත්තිරියක්


    Blue-smiley.gif
    Blue-smiley.gif
    Blue-smiley.gif


    ෂෝ එකනම් පට්ටයි රයිට් සහෝ එලටම කරගෙන යමන්...




    Good Night මචන්....!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචං රයිටෝ ශෝ එක ඉවරද?
    හ්ම් කමක් නෑ ඉවර උනායින් පස්සෙ දාපන් ට්‍රැක් ටිකක් ප්ලේ වෙන්න මචං පට ගාල. වෙනදට වෙලා යනවා පටන් ගන්න. සමහර දවස් වල :P :cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    qsfox:dull:imi eken samahara akuru wenas ban:dull:.
    me addon eka ffox wakaranakam meka thma:yes:

    මට ගූගල් ඉමියෙන් තාම කිසිම අකුරක් ටයිප් කරද්දී අවුලක් නෑ. :cool::cool:
    අවුලක් තියෙන අකුරක් තියේ නං කියපන් මම කියන්නං :rolleyes: